සුව වූ වහාම හිටපු ජනපති සියලු පාර්ශව ආමන්ත්‍රණය කරයි – අකිල

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW:

පසුගිය දින කිහිපය තුළ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අත් වූ ඉරණම තවත් පාර්ශවයකට සිදු වන්නේ නම් ඉදිරියේදීද මේ අයුරින්ම විපක්ෂය එක්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය තරයේ කියා සිටී.

ඒ අනුව, දේශපාලන පළිගැනීම්වලට රටේ ඉඩක් නොතිබිය යුතු බව, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

හොරකම, දූෂණය, වංචාවට එරෙහිව තවදුරටත් අනිවාරෙන්ම කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළ අතර, හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසු සියලු පාර්ශව ආමන්ත්‍රණය කිරීමට නියමිත බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...