මගේ සිලබස් එක වෙනස් වෙන්නේ නැහැ.මම මමම තමයි – රන්ජන් (VIDEO)

Date:

පරණ පුරුදු ලෙස කතා කිරීමට ආශාවක් තිබුණද හිමිව ඇත්තේ කොන්දේසි සහිත සමාවක් හේතුවෙන් ඇතැම් කාරණා වලදී නිහඩ වීමේ අයිතිය දැන් තමන්ට තිබෙන බව ජනාධිපති සමාව යටතේ නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

යළි වචනයක් හෝ වැරදුනහොත් අත්හිටුවා තිබෙන සිර දඬුවම නැවත ක්‍රියාත්මක වන අතර එසේ වුවහොත් යළි වසර 05ක් සිරගෙන නියම වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

තමන් සිටින්නේ ඇත්තම කතා කිරීමට වුවද දැන් එය කිරීමේ දුෂ්කරතාවක් පවතින නමුත් සිය හිතේ පවතින දේ වැලැක්වීමට කිසිවෙකුට හෝ නොහැකි බව රාමනායක මහතා කියා සිටියි.

එමෙන්ම තමන්ගේ කිසිදු වෙනසක් නොමැති අතර බිය වීම්,පක්ෂ මාරු කිරීම් වැනි දෑ සිය සිලබස් එකේ නොමැති බව ද රාමනායක මහතා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...