*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

බෝර්ඩ් ලෑලි උස්සගෙන රටක් හදන්න බැහැ – රවී

බෝර්ඩ් ලෑලි උස්සගෙන කෑගගහ රටක් හදිය නොහැකි බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

තරුණ තරුණියන් එකතු වුවහොත් එහි විශ්ලා ශක්තියක් තිබෙන අතර අවශ්‍ය වන්නේ නිවැරදි නායකත්වයක් දීම බව ඔහු සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසන්නේද 2015 රට තුළ ගෙන ගිය වැඩපිළිවෙල එලෙසින් ඉදිරියට කරගෙන යන ලෙසත් එදා සිටි දක්ෂ නිලධාරීන් අදද ජනාධිපතිවරයාගේ සහයට සිටින බවත් කරුණානායක මහතා කියා සිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan