*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

බිත්තර ආනයනය කිරීමේ අනුමැතිය දීර්ඝ කෙරේ

ඉදිරි මාස තුනක කාලයක් සඳහා ද බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දැනටමත් ලැබී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි.

ඒ අනුව බිත්තර ආනයනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

දෛනිකව බිත්තර මිලියනය බැගින් ආනයනය කිරීම හරහා වෙළඳපොලේ පැවති බිත්තර හිඟය පාලනය කිරීමට හැකිවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan