(VIDEO)වැල් පාලම කපා දමා රටම ගඟට වැටෙමුද? ජනපති අසද්දී, ආයෙත් අමාරුවේ වැටෙන්නෙපා මහ බැංකු අධිපති නන්දලාල්ගෙන් රතු ලයිට් …පුවත් සාරාංශය (08/28)

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ (LNW):

රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට නම් වැල් පාලමේ ගමන ඉදිරියටම යා යුතු බවත්, වැල් පාලම කපා දැමුවහොත් වැටෙන්නේ ගඟට යන සත්‍යයද ජනතාව අවබෝධ කරගත යුතුයි – ජනපති

දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකියි – ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ඇතුළු තවත් පුවත් සඳහා එක්වන්න උදෑසන පුවත් සාරාංශය සමඟින්….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...