ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක හා තාක්ෂණික නිර්මාණ අතරින් පළමු තැන චීනයට!

කොළඹ LNW:ලෝක බුද්ධිමය ‍දේපළ අයිතිවාසිකම් සංවිධානය 2024 ලොව නිර්මාණශීලි දර්ශකය පිළිබඳ පූර්ව වාර්තාව නිකුත් කර තිබෙනවා.

ලෝක බුද්ධිමය ‍දේපළ අයිතිවාසිකම් සංවිධානයයි ඊයේ (27) මෙම වාර්තාව නිකුත් කළේ.

එයට අනුව ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක හා තාක්ෂණික නිර්මාණශීලි සමූහ 100ක් අතින් චීනය ලොව පළමුවැනි ස්ථානයේ හිමි කර ගෙන තිබෙනවා. ඒ, නිර්මාණ 26ක්ම චීනය සතු කර ගනිමින්.

ඇමරිකාව, ජර්මනිය, ඉන්දියාව හා දකුණු කොරියාව ඊට අඩු නිර්මාණ ප්‍රමාණයක් හිමි කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ