BYD මෝටර් ධාරිතාවය පරීක්ෂා කිරීමට ගිය රහස හෙළිවෙයි ?

ශ්‍රී ලංකාවට BYD මෝටර් රථ ආනයනය කිරීමේදී පසුගිය දිනවල යම් ගැටලු සහගත තත්වයක් උද්ගතවී තිබිණි. ඒ, එම වාහන සඳහා අඩුවෙන් බදු ගෙවා රේගුවෙන් නිදහස් කරගෙන ඇතැයි චෝදනාවක් එල්ල වීමත් සමග ය. එසේ චෝදනා එල්ල වූයේ වාහනය සඳහා බදු අයකිරීමේදී එහි මෝටර් ධාරිතාවය අඩුවෙන් පෙන්වා ඇතැයි යනුවෙනි. උදාහරණයක් ලෙස 150 kW වශයෙන් නිෂ්පාදිත මෝටර් රථයක් 100 … Continue reading BYD මෝටර් ධාරිතාවය පරීක්ෂා කිරීමට ගිය රහස හෙළිවෙයි ?