සත්කාරකයා ඉදිරියේ විරේන් පසු බසියි

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW:

මෙවර බැඩිමින්ටන් ලෝක කුසලාන තරගාවලය පැවත්වෙන ප්‍රංශ නියෝජනය කරන,ලොව අංක 15 ස්ථානයේ රැදී සිටින ටෝමා ජූනියර් පොපොව් ඉදිරියේ ලාංකේය ජාතික සූරයා වන විරෙන් නෙත්තසිංහට වට 2 – 0 ක පරාජයක් අත් වුණා.22 හැවිරිදි ලොව 76 වැන්නා සේ ශ්‍රේණිගතව සිටින විරේන්,15 වන ස්ථානයේ පසුවන 26 හැවිරිදි පොපොව් ඉදිරියේ තියුණු සටනක් ලබා දෙමින් මේ පරාජය ආපිට හරවා යවනු රිසියෙන් විනාඩි 41 ක් තිස්සේ සටන් කරනු ලැබුවා.


ලකුණු 21 – 17 ක් වූ තරගයේ පළමු වටයේදී විරේන් සත්කාරන පොපොව්ට තියුණු සටනක් ලබා දුන්නද දෙවන වටයේදී සිය වගකීම ඉටු කළ ප්‍රංශ ක්‍රීඩකයා විරේන්ව ලකුණු 21 – 9 දී පරාජය කරනු ලැබුවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...