පුවත් දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඇරඹේ August 28, 2023 FacebookXPinterestWhatsApp දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද (28) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අදින් ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඔක්තෝබර් 27 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ. RN