*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

යාල වනෝද්‍යානයේ සතුන් අසරණ වෙලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  යාල වනෝද්‍යානයේ සිටින සතුන් අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ, දැඩි නියඟයත් සමඟ ජල මුලාශ්‍ර සීඳි යාම හේතුවෙනනි. එබැවින් බවුසර් මගින් සතුන්ට ජලය ලබාදීම ඊයේ (27) දිනයේ ආරම්භ කර කළ අතර අද (28) දිනයේ ද ජලය ලබා දීමට සංචාරක මාර්ගෝපදේශකයන් පිරිසක් එකමුතුව ක්‍රියා කර තිබේ.

ඒ අනුව ,ජල බවුසර් මගින් ජලය ගෙනවිත් යාල වනෝද්‍යානයේ පිහිටි දිය පොකුණු කිහිපයක් සඳහා ජලය පිරවීමට ඔවුන් කටයුතු කර ඇත.

ඔවුන් වැඩිදුරත් ප්‍රකාශ කළේ, මේ වන විට ජල බවුසර් 15 කින් දිය පොකුණු පිරවීමට කටයුතු කර ඇති අතර අද (28) දිනයේත් ජල බවුසර් මගින් ජලය පිරවීමට කටයුතු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan