යාල වනෝද්‍යානයේ සතුන් අසරණ වෙලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  යාල වනෝද්‍යානයේ සිටින සතුන් අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ, දැඩි නියඟයත් සමඟ ජල මුලාශ්‍ර සීඳි යාම හේතුවෙනනි. එබැවින් බවුසර් මගින් සතුන්ට ජලය ලබාදීම ඊයේ (27) දිනයේ ආරම්භ කර කළ අතර අද (28) දිනයේ ද ජලය ලබා දීමට සංචාරක මාර්ගෝපදේශකයන් පිරිසක් එකමුතුව ක්‍රියා කර තිබේ.

ඒ අනුව ,ජල බවුසර් මගින් ජලය ගෙනවිත් යාල වනෝද්‍යානයේ පිහිටි දිය පොකුණු කිහිපයක් සඳහා ජලය පිරවීමට ඔවුන් කටයුතු කර ඇත.

ඔවුන් වැඩිදුරත් ප්‍රකාශ කළේ, මේ වන විට ජල බවුසර් 15 කින් දිය පොකුණු පිරවීමට කටයුතු කර ඇති අතර අද (28) දිනයේත් ජල බවුසර් මගින් ජලය පිරවීමට කටයුතු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...