අද (28) විනිමය අනුපාත

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නිල විනිමය අනුපාතිකය අනුව පසුගිය සතියේ සිකුරාදාට සාපේක්ෂව අද (28) ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු පහළ යෑමක් පෙන්නුම් කරයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 317.96 වන අතර පසුගිය සතියේ සිකුරාදා රු. 317.80ක් විය, එහි විකුණුම් මිල රු. 329.52 සිට රු. 329.52 ලෙස ස්ථාවරව පවතී.

මේ අතර, ශ්‍රී ලංකා රුපියල තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව අවප්‍රමාණය වීමක් පෙන්නුම් කරන නමුත් ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව එය සුළු වශයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...