ඉන්දිකගේ “හිතේ කෙටූ ටැටූ” නව මුද්‍රණය එළිදැක්වීම 01

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අප අතරින් සමුගත් ඉන්දික ගුණවර්ධන සහෘදයා විසින් රචිත “හිතේ කෙටූ ටැටූ” කාව්‍ය සංග්‍රහයේ නව මුද්‍රණය එළිදැක්වීම සහ ඉන්දික ගුණවර්ධන පිළිබඳ මතකාවර්ජනය සැප්තැම්බර් 01 වන ඉරිදා පස්වරු 02.30 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මේ නව මුද්‍රණය එළිදකින්නේ පළමු මුද්‍රණයෙන් වසර 14 කට පසුව ය. ඉන්දිකගේ හදිසි අභාවයෙන් ද වසර 07ක් ගෙවී යමින් ඇත.

සයිබර් අවකාශයේ සිංහල කවිය ගැන මෙන්ම ඉන්දික පිළිබඳ ආදරණීය මතකයන් ගැන ද කතාබහක නියැළීමට සැප්තැම්බර් 01 වනදා එක්වන ලෙස ඔබ සැමට ආරාධනා ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...

එක්දින තරගාවලි ජය බංගලාදේශ ගැටවරයන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: බංගලාදේශ අවුරුදු 17 න්...

කැනේඩියානු රජයෙන් ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමට සහය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : කඩා වැටුණු ශ්‍රී...