ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණය සඳහා “ගෑස් සිලින්ඩරය” ලකුණ යටතේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (29) සිදුකෙරේ.

ඒ අනුව, අද පෙරවරු 09.00 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී විශේෂ උත්සවයක් සමගින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුකෙරෙනු ඇත.

“පුළුවන් ශ්‍රී ලංකා” මැයෙන් යුතුව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...