ජනපති වෙනුවෙන් තවත් මෙහෙයුමක්!

0
1595

රෂිකා හෙන්නායක අගෝස්තු 29 , කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත මහතාගේ, සහ නීතීඥ නලීන් සමරකෝන් මහතාගේ සහභාගිත්වයෙන් මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් ඊයේ (28) කොළඹ කොටුව දුම්‍ රියපොල අසලදී පැවැත්වුණි.