ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට පොහොට්ටු මන්ත්‍රීවරයෙකුත් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියැදුරුට ආධාර සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා පොහොට්ටු මන්ත්‍රීවරයෙක්වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පානදුර පින්වත්ත ප්‍රදේශයේදී ඊයේ (28) එම ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව එම ඝාතන සිදුවීමට අදාළව ප්‍රධාන වෙඩික්කරුවන් දෙදෙනාම මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව සිටිනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...

ZOOM තාක්ෂණයෙන් රනිල් නඩුවට එක්වෙයි!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...