NPP නායක අනුරට චෝදනාවක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 29 , කොළඹ (LNW):

NPP නායක අනුර කුමාර දිසානායක මහතා වසර 17 ක කාලයක් පුරා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

අල්ලස /දූෂණය නාස්තියට එරෙහි පුරවැසිබලය සංවිධානයේ ලේකම් දුලාර ගුණතිලක හා සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැදවුම්කරු වන දර්ශන තන්ත්‍රිගේ යන මහත්වරුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

අනුර කුමාර දිසානායක මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුන් ප්‍රකාශ කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...