පාන් රාත්තල 250 ට යයිද ?

තිරිඟු පිටි මිල ඉහළ යාම සහ තිරිඟු පිටි හිගය හේතුවෙන් බේකරි හිමියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා.

මේ වනවිට ප්‍රධාන තිරිඟු පිටි සමාගම් දෙකම සිය ආනයන කටයුතු අත්හිටුවා ඇති අතර ඉන්දියාවෙන් ආනයනය කර ඇති පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ මෙම තත්වය මත පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල යළිත් සංශේධනය කිරීමට සිදුවන බවයි.

ඒ අනුව රුපියල් 170-190 අතර මිලකට අලෙවි වූ පාන් රාත්තලක මිල රුපියල් 250 ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...