මැලේසියාවේ දී අමාෂා දෙක වෙයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 30, කොළඹ LNW:


මැලේසියානු මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වූ අමාෂ ද සිල්වා එහි මීටර් 200 තරගයේ දෙවැන්නය වීමට සමත් වුණා.ඒ තත්පර 10.80 ක කාලයක් වාර්තා කරමින්.


එම තරගයේ පළමුවැන්නිය ලෙස සුල්කිෆ්ලි සයිඩාටුල් හුස්නියා තරගය නිම කල අතර තත්පර 11.70 ඇයි විසින් වාර්තා කරනු ලැබුවා. අස්රීන් නාබිලා බින්ටි අලිස් තත්පර 11.89 දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ තෙවැන්නිය ලෙස තරගය නිමාවට පත් කරනු ලැබුවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...