කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනා අද සවස දිවයිනට!

0
802

රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW ;

අද (30) පස්වරුවේ , ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනා දිවයිටනට රැගෙන ඒමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඔවුන් රැගෙන ඒමට දිවයිනෙන් පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගිය අතර මේ වන විට අපරාධ කල්ලි සාමාජිකයින් එම විශේෂ පොලිස් කණ්ඩායම භාරයට ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.