ණය ගෙවන එක කරන්න බැරි වැඩක් – ලාංකිකයන් මිලියන 8.5 ක් CRIB එකේ !

Date:

පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් සහ ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගත නොහැකි වීම හේතුවෙන් මේ වනවිට ලාංකිකයන් රැසක් ගැටලුවලට මුහුණ දී සිටිනවා.

මේ නිසා මිලියන 8.5 කට වැඩි ප්‍රමාණයක් ණය ගෙවාගත නොහැකිව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ලැයිස්තුගත කර තිබේ.

පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාදෙන ණය සඳහා අය කරන පොලී අනුපාතය 8.5% සිට 18% දක්වා ඉහළ ගොස් ඇති අතර ලීසිං සඳහා අය කරන පොලී අනුපාතය 12% සිට 34% ක් වැනි ඉහළ අනුපාතයක් දක්වා වැඩිකර තිබෙනවා.

මෙම තත්වය මත බොහෝ දෙනෙකුට නිවාස, ව්‍යාපාර ඇතුළු ණය වාරික හා ලීසි වාරික ගෙවාගත නොහැකි තත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...