සජිත්ගේ “සක්වල” වැඩසටහනින් 76 වැනි බස් රථය රෙජී රණතුංග විද්‍යාලයට (Photos)

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “සක්වල” වැඩසටහන යටතේ 76 වැනි බස් රථය මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයට පරිත්‍යාග කිරීම ඊයේ (29) සිදුකෙරිණි.

ඒ, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහ විවිධ දානපතියන්ගේ ආධාර යටතේ මේ වනවිට මේ වන විට “හුස්ම” වැඩසටහන හරහා රුපියල් 171,966,900.00 ක් වැය කරමින් රෝහල් 56කට සෞඛ්‍ය උපකරණ ලබාදී තිබේ.

සක්වල බස්රථ වැඩසටහන යටතේ පාසල් 76කට රුපියල් ලක්ෂ 50 බැගින් බස් රථ ලබා දීමට රුපියල් 369,200,000.00 මුදලක් සහ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 33කට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම රුපියල් 29,033,650.00 මුදලක් මේ වනවිට වැය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...