තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසියි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ , ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇති බවයි .

තිරිඟුපිටි ආනයනයේ දී පනවා තිබූ බදු මුදල ද කිලෝවකට රුපියල්16 සිට රුපියල් 27 දක්වාත් තිරිඟු ඇට සඳහා රුපියල් 06ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බවද එහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ , මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහළ යාමක් සිදුනොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමඟින් අපේක්ෂා කරන බවත් පමණක් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...