අධිවේගයේ බිහිසුණු අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ (LNW):

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සිදුව තිබෙන්නේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ 118 කිලෝමීටර් කණුව ආසන්නයේදීයි.

මෝටර් රථය මාර්ගයේ නවතා තිබූ අතර කොළඹ ප්‍රදේශයේ සිට මාතර බලා ධාවනය කෙරෙමින් තිබූ ලොරි රථය එහි ගැටී තිබෙන අතර, එසේ ගැටීමත් සමඟ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නැවත මාර්ගය වැටී ඇති බව සිද්ධිය දුටුවන් පවසති.

මෝටර් රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති අතර ඔහුගේ ගෙල ප්‍රදේශයට පහළින් දැඩි කැපුම් තුවාල සිදුව ඇති බවයි වාර්තා වන අතර, සිද්ධිය වන අවස්ථාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 1975 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ පිරිසක් මෙම මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් ඒ පිළිබඳ පොලිසිය දැනුවත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමට තායිලන්ත රජයෙන් රු. මිලි. 10.2ක මුදල් ආධාරයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ‘දිට්වා’ සුළි කුණාටුවෙන්...

සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන පිබිදීමක්…

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට...