එක්සත් ජනපදයේ හා ඉරාකයේ ඒකාබද්ධ වැටලීමකින් ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන් 15 දෙනෙකු මරා දමයි

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 31: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද හමුදාව සහ ඉරාකය එක්ව අන්බාර් කාන්තාරයේ සිදු කරන ලද ඒකාබද්ධ වැටලීමකින් ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන් 15 දෙනෙකු මියගොස් ඇමරිකානු භටයින් හත් දෙනෙකුට තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාක හමුදාව සඳහන් කර තිබුණේ, මියගිය අය අතර ප්‍රධාන ISIS නායකයන් සිටින බවත්, සියලු සැඟවුණු ස්ථාන, ආයුධ සහ සැපයුම් ආධාර විනාශ කළ බවත්, ලියකියවිලි හැඳුනුම් පත්‍ර සහ සන්නිවේදන උපකරණ අත්අඩංගුවට ගනු ලැබූ බවත්ය.

ඉරාක දේශපාලඥයින් ඇමරිකානු හමුදා රට තුළ සිටීමේ අනාගතය ගැන විවාද කරමින් සිටින අතර මුලින් ප්‍රහාරයට එක්සත් ජනපදය සම්බන්ධ වූ බවක් ඉරාකය ප්‍රකාශ කර නොතිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...

Taavi ලක්මව රනින් සරසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ නැගී...