ජනපති වෙනුවෙන් තරුණ කණ්ඩායම් වැඩට බහී!

රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ (LNW):

අද දින (31) මහරගම පොදු වෙළෙඳ සංකිර්ණයේ සහ මහරගම පමුණුව ප්‍රදේශයේ දී, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් එක්සත් ජාතික පක්ෂ, ජාතික සංවිධායක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික්ක කළමනාකරු අචාර්ය ලසන්ත ගුණවර්ධන මහතාත්, තරුණ බලකායේ සමාජිකයන්, යුත් විෂන් 2048 කණ්ඩායමේ සමාජිකයන් සහ Green Blood සමාජිකයන් ද සහභාගි වූ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...