ඉන්දුනීසියාවේදී සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් ඇගයේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW:

පසුගිය 27 වන දින ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කරමින් තිළිණ ප්‍රදානයක්ද සිදුකළ අතර, එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ව හා මෙරට පොලිස් නිලධාරීන්ව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමටද ලක්වූ බව වාර්තා වේ.

කටුනායක ගුවන්තොටුපොළේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ දිවයිනට රැගෙන ඒමට මූලිකත්වය ගත් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ මෙම මෙහෙයුමට සම්බන්ධවූ නිලධාරීන්ද පිළිගැනීමකටද ලක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සෙන් මතු වූ රු.කෝටියක හෑෂ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01,කොළඹ LNW: ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන...

SCO සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීමට චීන ජනපතිගෙන් යෝජනාවක්

කොළඹ LNW:ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන...

සමන් ඒකනායක අද යළි CID කැඳවයි!

කොළඹ LNW: හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද...