මහීපාලටත් ළඟදීම ටිකට් ?

හිටපු මහ ඇමතිවරයකු සහ ආණ්ඩුකාරවරයකු වන මහීපාල හේරත්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බව ආරංචිමාර්ග පවසයි.

ඔහු කෙටි කාලයක් තුළ විශාල ධනයක් උපයාගෙන ඇති ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් ඇති බව සඳහන්.

ඒ අනුව, නුදුරේදීම අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...