ඉන්ධන මිල සංශෝධනයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW :

සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී ඇති බව වාර්තා වේ.

ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලවයි.

ඒ  අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341.00ක් වන අතර, ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 299ක් ලෙස සහ ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 283ක් ලෙස වේ.

තවද , සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර නව මිල 313ක් ලෙසද මිල වෙනස් වේ.

නමුත්, ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...