මහමැතිවරණයකදී සජබ ඉදිරියෙන්. නවතම IHP වාර්තාව මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වසර මුල සිටම සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (IHP) මහමැතිවරණ ඡන්ද අභිප්‍රාය පිළිබඳ නවතම වාර්තාව නිකුත් වී තිබේ.

ඒ අනුව ජුලි මාසය වනවිට පැවති මත විමසුම අනුව සමගි ජන බලවේගය 34% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටින අතර ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ 32%ක ප්‍රතිශතයක් ලබමින් දෙවැනි ස්ථානයෙහි පසුවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 13%ක ප්‍රතිශතයක් ලබමින් තෙවැනි ස්ථානයෙහි පසුවන අතර එක්සත් ජාතික පක්ෂය 7%ක ප්‍රතිශතයක් ලබමින් සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

මෙහිදී ප්‍රමුඛ පක්ෂ දෙක සඳහා දෝෂ ආන්තිකය 2 – 3% වන බවයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිය වාර්තාවෙන් දක්වා ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...