මහමැතිවරණයකදී සජබ ඉදිරියෙන්. නවතම IHP වාර්තාව මෙන්න !

සටහන – රුවන් නෙළුගොල්ල 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වසර මුල සිටම සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (IHP) මහමැතිවරණ ඡන්ද අභිප්‍රාය පිළිබඳ නවතම වාර්තාව නිකුත් වී තිබේ. ඒ අනුව ජුලි මාසය වනවිට පැවති මත විමසුම අනුව සමගි ජන බලවේගය 34% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටින අතර ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ 32%ක ප්‍රතිශතයක් … Continue reading මහමැතිවරණයකදී සජබ ඉදිරියෙන්. නවතම IHP වාර්තාව මෙන්න !