ධනුෂ්ක රාමනායකට රනිල්ගෙන් කුණු බැනුම් ?

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායකට රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

යූටියුබ් නාලිකා හිමිකරුවකු වන සුදත්ත තිලකසිරි සමග ධනුෂ්ක රාමනායක සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම මීට හේතුවී ඇති බව සඳහන්.

රනිල් වික්‍රමසිංහ මහතාව අනිවාර්යයෙන්ම අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු ඇති බවට අනාවැකියක් පවසා තිබුණේ ද සුදත්ත තිලකසිරි විසිනි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයට හිතවත් ප්‍රසිද්ධ යූටියුබ්කරුවකු පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ, මේ ආකාරයට කරුණු සිදුවන්නේ නම් මීළඟට එන ආණ්ඩුවකටත් සුදත්ත සම්බන්ධ වී සිටිනු ඇති බවත් මෙතරම් එජාපයට වැඩ කළ තමුන් එළියට විසිවී සිටිනු ඇති බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු කොරියාවේ කිම් ජොන් උන් නව මිසයිල නිෂ්පාදනය ගැන අවධානයෙන් …

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාවේ කිම්...

‘ජීවිතයේ දෙවන අවස්ථාවක් : ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය පිහිටුවීම’

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01,කොළඹ LNW: ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම රජයේ...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණියලන්ඩන් කවි 5වන වෙළුම

ගස් අතු දළු ලෑම මල් ලැබ බරවීම පලවැල දිළුම කොළ...