මා වෙනුවෙන් පෙනී සිටි සැමට ස්තූතියි – රනිල්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01,කොළඹ LNW:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ස්තූතියක් පුද කර ඇත. ඒ, තමා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අවස්ථාවේ සිට රොහල්ගතවූ අවස්ථාව දක්වා තමා වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශ්ව වෙතයි.

ඒ අනුව, අත්අඩංගුවට පත්වූ මොහොතේ සිට ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි සියලු පාර්ශව වෙත සිය ස්තූතිය පුදකර සිටින බව අද (01) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පැවසුවේය.

තවද, හිටපු ජනාධිපතිවරයා නිකුත් ප්‍රකාශයේ තව දුරටත් සඳහන්ව ඇත්තේ, ඉදිරි දිනකදී එම සියලු පාර්ශව හමුවීමට තමා අදහස් කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...