පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Date:

2022 වසරේ පළමු පාසල් වාරය සැප්තැම්බර් 07 වනදායින් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට 12 වනදා දක්වා දින 05ක් පාසල් වාර නිවාඩුව ලබාදෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

දෙවැනි පාසල් වාරයේ අධ්‍යන කටයුතු සැප්තැම්බර් 13 වනදා ආරම්භ කෙරෙනු ඇත.

එසේම එම පාසල් වාරයේ නිවාඩුව දෙසැම්බර් 03 වනදා සිට 2023 ජනවාරි 01 වනදා දක්වා ලබාදෙනු ඇති අතර එම කාලය තුළ අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...