වසර 04 කදී ඩොලර් බිලියන 2.9 ක් දෙන්න IMF එකඟ වෙයි

Date:

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ මෙරට රජය අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා. ඒ, ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය ආධාරයක් සඳහායි.

මෙම ණය මුදල මාස 48 ක කාලයකදී වාරික වශයෙන් ලබාදෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා මෙම ණය මුදල ලබාදෙන බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ හරහා 2024 වසර අවසන් වනවිට 2.3% ක ප්‍රාථමික මට්ටමේ ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම මෙහි අරමුණයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවති අතර එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතාවයට පැමිණ තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...