ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය


ලන්ඩන් කවි 6වන වෙළුම


2026 සැප්තැම්බර් කලාපය


කෙවිලියනි,

අවසරයි රෝස මලකට තුඩ තියාගෙන කෙවිල්ලක් බිම වැතිර සිටියා

රෝස පත් සුදුමැලි ව වැගිරී ඇයට යහනක් තනා තිබුණා

ඇගේ කටහඬ පාළුඅහසේ පාවි පාවී රාව නැගුණා

රටට මිනිසත් වගට පෙම්කළ ඇයට මව්බිම දෙදණ නැමුවා


–
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ


ඡායාරූපය සරත් පෙරේරා

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

Home

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...