කැපිටල් කෝලාහලය මෙහෙය වූ ප්‍රවුඩ් බෝයිස් නායකයාට වසර 17 ක සිරදඬුවම්

2021 ජනවාරි 6 එක්සත් ජනපද කැපිටල් කෝලාහලයට සම්බන්ධ වෙමින් සිය පිරිසට කොංග්‍රසයට කඩා වැදීමට උසිගන්වන්නෙකු ලෙස කටයුතු කළ 38 හැවිරිදි හමුදා නිලධාරියකු ලෙස සේවය කළ අන්ත දක්ෂිණාංශික ප්‍රවුඩ් බෝයිස් නායක ජෝ බිග්ස්ට එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු තිමෝති කෙලී විසින් වසර 17ක් සිර දඬුවමක් ප්‍රකාශයට පත් කරන ලද බව වාර්තා වේ. ජෝ බිග්ස් දේශද්‍රෝහී කුමන්ත්‍රණ සහ … Continue reading කැපිටල් කෝලාහලය මෙහෙය වූ ප්‍රවුඩ් බෝයිස් නායකයාට වසර 17 ක සිරදඬුවම්