රතු කුරුසයෙන් තවත් සමාජ සත්කාරයක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මාතර ශාඛාව සංවිධානය කරන හයවන වෛද්‍ය සායන කඳවුර ලබන ඉරිදා (03) මාතර කොටපොල වරල්ල කනිෂ්ඨ විද්‍යාලයේ දී දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහි දී දියවැඩියාව, අධි රුධිර පීඩනය,සහ සියලු රෝග පිළිබඳ පරීක්ෂාව ද නොමිලයේ සිදු කෙරන අතර අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ,ප්‍රතිකාර හා ඖෂධ ලබාදීම ද සිදුකරන බවයි රතු කුරුස සංවිධානය පවසන්නේ.

එමෙන්ම වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රධාන රෝහල් වෙත යොමු කිරීමද එහිදී සිදුකෙරෙන බව දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...