මේ යන විදිහට නම් රනිල් වික්‍රමසිංහ සෑම ගෙදරකටම අලි පැටියෙකුත් දෙනවා කියයි – චරිත හේරත්

Date:

කොළඹ LNW:රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙන්නේ ජන්දය නිසා බවත් මේ යන ආකාරයට සෑම නිවසකටම අලි පැටියෙක් දෙන බව හෝ කීමට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (02) සමඟි ජන සන්ධානයේ මාධ්‍ය හමුවේදීය.

මේ අතර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට විරුද්ධ අතර එහි ප්‍රතිපත්ති ඉදිරියේදී ක්‍රියාත්මක කරන ආකාරයක් දක්වා නොමැති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

සමඟි ජන බලවේගය ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් අකර තිබන අතර දේශීය සම්පත් විකුණන තොටුපොළක් බවට දේශපාලනය පත්කරගැනීමට අදහසක් නොමැති බවද ඔහු සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...