සහරාවට අසාමාන්‍ය වර්ෂාපතනයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉදිරි දින කිහිපය තුළ ලෝකයේ වියළිම ස්ථානවලින් එකක් ලෙස සැලකෙන සහරා හි අවම වශයෙන් වසර 30 කට පසු අධිකම වර්ෂාපතනය අත්විඳිනු ඇති බව වාර්තා වේ.

වෙදර් රේඩාර් මඟින් සැප්තැම්බර් මස මුලදී සහරා ප්‍රදේශයට වර්ෂාව පතිත වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර දින කිහිපයකින්, සැප්තැම්බර් සඳහා සාමාන්‍ය ප්‍රමාණයට වඩා 30-50 ගුණයක වර්ෂාපතනයක් සමහර ස්ථානවල අපේක්ෂා කෙරේ.

ඒ අනුව, සමහර ප්‍රදේශවල වර්ෂාපතන එකතුව සාමාන්‍යයෙන් වසර කිහිපයකින් වැටෙන ප්‍රමාණයට වැඩි විය හැක.

දේශගුණික විද්යාඥයන් අනතුරු අඟවන්නේ දුර්ලභ වායුගෝලීය සැකැස්මකට අනුව වර්ෂාව හටගන්නා බවත් අධික වර්ෂාව හේතුවෙන් චැඩ්, ලිබියාව, නයිජර් සහ ඇල්ජීරියාවේ කොටස් වලට ගංවතුර ඇති විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...