බටහිර සුඩානයේ මාරා කඳුකරයේ නායයෑමේ ඛේදවාචකයෙන් 1,000කට වැඩි පිරිසක් මිය ගිහින්..

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බටහිර සුඩානයේ මාරා කඳුකර ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 1,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එම සිද්ධියෙන් දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බව සුඩාන විමුක්ති පෙරමුණු හමුදාව පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ, දින ගණනාවක් පුරා පැවැති අධික වර්ෂාපතනයෙන් පසු පසුගිය අගෝස්තු 31 වනදා එම නායයාම සිදුව ඇතත් ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ අද දිනයේදී බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...