අවුරුදු 60 විශ්‍රාම වයස අදාළ නොවන පිරිස ගැන රාජ්‍ය පරිපාලනයෙන් නිවේදනයක්

Date:

2022 සංශෝධිත අයවැය මගින් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් දක්වා අඩුකර, දැනට එම වයස ඉක්මවා ඇති රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සියලුම සේවකයින් දෙසැම්බර් 31 වනදා සිට විශ්‍රාම ගැන්වීමට යෝජනා කර තිබිණි.

එසේවෙතත් මීට පෙර සිටම මානව සම්පත් අවශ්‍යතා මත විශ්‍රාම වයස සංශෝධනය කර තිබුණු සේවාවන් සඳහා මෙය අදාළ නොවන අතර ඒ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය සහිතව චක්‍රලේඛ උපදෙස් නිකුත් කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ.

එම අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...