*
Friday, March 29, 2024
spot_img

Latest Posts

සුරේන් බටගොඩ නැවතත් කරළියට !

බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන, ආචාර්ය සුරේන් බටගොඩ මහතා බොහෝවිට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් පත්කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

එසේ නොවන්නේ නම් ඇතැම්විට ඒ මහතාව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කිරීමට ද ඉඩ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

සුරේන් බටගොඩ මහතා මීට පෙර මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වශයෙන් ද කටයුතු කර අත්දැකීම් සපිරි නිලධාරියෙකු වේ.

නීතීඥවරයකු ද වන ඒ මහතා ඇමරිකාවේ සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan