කඳ සුරිඳුන් ජීවමානවම අපේක්ෂා රෝහලට වැඩම කරන වගයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අරමුදලින් මහරගම අපේක්‍ෂා රෝහලේ ඉදි කෙරෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03) පෙරවරු නවයට විවෘත විය. මහල් හතරකින් සමන්විත මෙම වාට්ටු සංකීර්ණය වර්ග අඩි 26,000 ක ගොඩනැඟිල්ලකි. මෙහි මහල් දෙකක රෝගී දරුවන් 76 දෙනකුට අවශ්‍ය සුවපහසු ඇඳන්, නවීන සනීපාරක්ෂක උපකරණ සහිත වැසිකිළි කැසිකිළි පහසුකම්, දරුවන්ගේ දෙමව්පියන් සඳහා වැසිකිළි කැසිකිළි … Continue reading කඳ සුරිඳුන් ජීවමානවම අපේක්ෂා රෝහලට වැඩම කරන වගයි