සටහන – පුලී
සැප්තැම්බර් 03, කොළඹ (LNW): The Exorcist, Jaws, සහ Star Wars වැනි චිත්‍රපට නිකුත් වූ දා සිට, සිනමාත්මක බ්ලොක්බස්ටර් චිත්‍රපටවල පැමිණීම පසුගිය දශක කිහිපය තුළ සිනමා ලෝකයේ දැවැන්ත පෙරළියක් ඇති කරලීමට සමත් විය. ‘බ්ලොක්බස්ටර්’ යන යෙදුම පැමිණෙන්නේ ටිකට් පතක් ලබා ගැනීම සඳහා චිත්‍රපට ශාලාවේ වීදි කොටසෙන් ඔබ්බට පෝලිම් ගැසී සිටින පුද්ගලයින්ගේ දර්ශනයෙනි. එතැන් සිට, විශේෂයෙන් පසුගිය වසර 40 තුළ, මෙතෙක් නිපදවා ඇති වඩාත්ම ජනප්‍රිය චිත්‍රපට වල බ්ලොක්බස්ටර් තත්ත්වයේ හිඟයක් අපට දැකගත නොහැකි විය.
The Lord of the Rings Trilogy, Titanic, මෙන්ම The Dark Knight වැනි චිත්‍රපට ද දැවැන්ත, වීර කාව්‍යමය සිදුවීම් තුළින් දිගුකාලීන සම්ප්‍රදාය ඉදිරියට ගෙන ගොස් ඇති අතර, එහිදී ප්‍රේක්ෂකයින් ඒවා නැරඹීමට පොරකනවා නොඅනුමානය. එම නිර්මාණයන්හි සාමාන්‍යයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රයෝග, විනෝදජනක, වික්‍රමාන්විත ස්වරූප අඩංගු වන අතර, තම ප්‍රේක්ෂකයින්ට හොඳම දේ ලබා දීම ඔවුන්ගේ ප්‍රථම රාජකාරිය ද වනු ඇත.
පොප්කෝන් ටබ් එකක් සමඟ වාඩි වී, මුහුණ ඉදිරියේ ඇති විශාල තිරයේ චිත්‍රපටයක් නැරඹීමට ප්‍රේක්ෂකයා ආකර්ශනය කර ගැනීම මෙම නිර්මාණය වල එකම අභිප්‍රාය වනු ඇත.
මෑත කාලීනව එලෙස ප්‍රේක්ෂකාගාර මවිත කළ චිත්‍රපට පෙළක් මෙසේ ගෙනහැර දක්වමු!
‘Top Gun: Maverick’ (2022)

‘Barbie’ (2023)

‘Avengers: Endgame’ (2019)

‘Jurassic Park’ (1993)

‘Mad Max: Fury Road’ (2015)

‘The Dark Knight’ (2008)

‘Sinners’ (2025)

‘King Kong’ (2005)

‘Titanic’ (1997)

The ‘Lord of the Rings’ Trilogy (2001-03)
