අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ, රංග දිසානායක මහතා හෝමාගම මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ සමයේදී නියමිත චක්‍රලේඛවලට පටහැනිව සිය පුත්‍රයා කොළඹ රාජකීය විදුහලට ඇතුළත් කරගෙන ඇති බවට චෝදනා කරමිනි. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍ර නිශ්ශංක නමැති අයකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර රංග දිසානායක මහතා … Continue reading අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed