අලි සබ්‍රිගේ කතාව වගකීම් විරහිතයි. ඔවුන්ගේ තීන්දුව නීතියටත් පටහැණියි – පතිරණ

Date:

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු ගෙවීම පැහැර හරිමින් බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ඉතාම වගකීම් විරහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පවසයි.

එමෙන්ම රටේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුවට නොදන්වා රටේ ණය ගෙවීම් පැහැර හැරීමට අලි සබ්‍රි මහතා ඇතුළු කිහිපදෙනෙකු ගත් තීරණය නීතියට පටහැණි බවයි පතිරණ මහතා පෙන්වා දෙන්නේ.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...