ශ්‍රී ලංකාවේ ණය ගැන චීන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

Date:

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින වත්මන් දුෂ්කරතාවයෙන් ගොඩ ඒමට සහ ණය බර ලිහිල් කර ගැනීමට මෙන්ම තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ධනාත්මකව උපකාර කිරීම සඳහා අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට තමන් සූදානම් බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...