සජීවනි දිල්කා ලක්මාලි නව අභියාචනාධිකරණ විනිසුරුවරිය ලෙස දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03, කොළඹ LNW :

ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරියක ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නිල වශයෙන් දිවුරුම් දුන් අතර, එම අවස්ථාවට ජනාධිපති ලේකම්වරයා ද සහභාගී වී ඇත.

මීට පෙර අතිරේක සොලිසිටර් ජනරාල්වරියක ලෙස කටයුතු කළ ඇය, මෙම නව තනතුරට පත්කර ඇත්තේ අධිකරණයේ පැවති පුරප්පාඩුවක් පිරවීම සඳහාය.

මෙම සම්පූර්ණ ක්‍රියාවලිය ජනාධිපති කාර්යාලයීය පරිශ්‍රයේදී සිදු වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩාවේ හමුදා කඳවුරක දැවැන්ත ගින්නක් හේතුවෙන් හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මරුට, 39 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: කැනඩාවේ ඇල්බර්ටා...

“ඉතිහාසය ගිනි තබා විනාශ කළ හැකිද?” ප්‍රංශයේ ඓතිහාසික නගර ශාලාව ගිනිදැල් අතරින් අළු වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): වසර 143ක පමණ ඉතිහාසයක් පුරා...

2028 වසරේදී ජනමත විචාරණයක් ?

2028 වසරේදී ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි ජාතික ජන බලවේග...

කොළඹ වරායට ඇමරිකානු ඩොලර් මිලියන 392ක දැවැන්ත චීන ආයෝජනයක් අහිමි වෙයි !

කොළඹ වරායේ යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 392ක සැපයුම් දාම...