බස් ගාස්තු වැඩිකිරීම අද සිට ක්‍රියාත්මකයි. නව ගාස්තු මෙන්න

0
768

ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව 4.01% කින් බස් ගාස්තු වැඩිකිරීම අද (03) සිට ක්‍රියාත්මක වේ.

රුපියල් 30ක් වන අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුව නොමැති අතර අනෙකුත් සියලුම ගාස්තු අවස්ථා පහත ආකාරයෙන් වැඩිවී තිබේ.

RN