මැකෝගෙන් තවත් වාරණයක්!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ පූර්ව ප්‍රචාරක කටයුතු වලදී ගෙයින් ගෙට පෙළපාළිවලින් ගමන් කිරීම වහාම වැළැක්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලීසියට අද (4) දින නියෝග කර තිබේ.

එවැනි පෙළපාලි නතර කිරීම සඳහා පොලිස් ජංගම මුර සංචාර වැඩිකරන ලෙස කොමිසම උපදෙස් දී ඇත.
.
ඇතැම් දේශපාලන පක්ෂ සාමාජිකයන් පෙළපාළිවලින් ගෙන් ගෙට යන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් උක්ත තීන්දුව ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...